ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන අද උදෑසන විවෘතයි

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් අද (20) උදෑසන 8සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here