මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 42දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එයින් 22 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර, සෙසු 20 දෙනා ආශ්‍රිතයින් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ.