ගුවන් මගීන්ට PCR අනිවාර්යයි

හෙට සවස 6.00 සට ක්‍රියාත්මක වන පරිදි  ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන් , තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය කර තිබීම අනිවාර්ය කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සමාගම නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here