මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1900 ආසන්න වෙයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් ආසාදිතයින් 49 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනට මෙතෙක් තහවුරු කරගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 110කි.

මේ වන විට ⁣මිනුවන්ගොඩ පොකුරෙන් තහවුරු කරගත් ආසාදිතයින් සංඛ්‍යාව 1899 දක්වා ඉහල ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here