තවත් කොවිඩ් ආසාදිත 103 හඳුනා ගැනේ

කොවිඩ් 19 ආසාදිත තවත් 103 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වන අතර 101 දෙනෙක් ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වන විට 1186 දක්වා වැඩි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here