මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් ආසාදිතයින් 10ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් ආශ්‍රිතයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තහවුරු කරගත් ආසාදිතයින් ගණන 1044ක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here