මිනුවන්ගොඩ කම්හලේ තවත් 69යකට කොවිඩ්

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කල තවත් 69 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණ මගින් තහවුරු වූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිවුලපිටියේ කොවිඩ් 19 ආසාදිත කාන්තාවගේ  ආශ්‍රිතයන් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර අනෙක් පිරිසගේ PCR පරීක්ෂණ අද කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here