දිවුලපිටියට – මිනුවන්ගොඩට ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබේ.

එම ප්‍රදේශවලට ඇතුළුවීම,පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here