ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සබරගමුව සහ බස්නාහිරපළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

මධ්‍යම,උතුරු-මැදසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here