රට පුරා හොර දොස්තරලා 40,000 ක්

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසා සිටියේ එම ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් දස දහසක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව පවතින නීති රාමුව ශක්තිමත් කර නව නීති සම්පාදනය කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here