ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල අත්හිටුවයි

by Lakhanda News
156 views

ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙමින් සිටි මාසික පෝෂණ මල්ල ලබාදීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය විසින් දන්වා තිබේ. මේ බව ලංකාව පුරා කෝප්සිටි කළමනාකරුවන් වෙත දැනුම්දී ඇත.

ගැබිනි මාතාවන්ගේ පෝෂණ මල්ල අහෝසි කිරීම පිළිබඳව දැන්වීමක් පළකරන ලෙසද කෝප්සිටි ආයතනය දැනුම්වත් කර ඇත.

Leave a Comment

ten + 15 =

සබැඳි සටහන්....