ලක්හඬ
  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
ලක්හඬ

අන්තර්ජාලයේ ගමන් සගයා

  • මුල් පිටුව
  • දේශීය
  • දේශපාලන
  • විදේශීය
  • විශේෂාංග
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාරික
Author

Lakhanda News

Lakhanda News

    දේශපාලන

    මහින්ද අගමැතිකම එපා කියයි

    by Lakhanda News November 19, 2019
    written by Lakhanda News

    මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුරය බාර ගන්නා තෙක් භාරකාර රජයක අගමැති පදවිය බාර නොගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.

    රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් වුවහොත් එම තනතුර දිනේෂ් ගුණවර්ධන හට ලබා දීමට විපක්ෂ නායකවරයා තීන්දු කර ඇති බව සඳහන්.

    ඒ අතර, මහ මැතිවරණයක් පවත්වන තෙක් අගමැති ධුරයේ කටයුතු කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 18 සඳුදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ලබන වසරේ මාර්තු වන තුරු රජය පවත්වාගෙන යා යුතු බවයි.

    රජය පවත්වාගෙන යාම පිළිබඳව තමන් නව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඔවුන් ආණ්ඩුව බාර ගැනීම සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවට මන්ත්‍රීවරන් හට වැඩි දුරටත් දැනුම් දී ඇත.

    November 19, 2019 0 comment
    0 FacebookTwitterPinterestEmail

අලුත්ම පුවත් සහ විශේෂාංග

  • මහින්ද අගමැතිකම එපා කියයි

    November 19, 2019
  • “ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වෙන්න බැහැ” – ජාතික ජන බලවේගය

    November 17, 2019
  • ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව

    November 17, 2019
  • ග්ලැසියරයක ප්‍රේමය

    November 15, 2019
  • ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ඕමානයට කඩුලු 4ක ජයක්

    November 15, 2019

Categories

  • Videos
  • කලා
  • ක්‍රීඩා
  • දේශපාලන
  • දේශීය
  • විදේශීය
  • විශේෂාංග

ජනප්‍රියම පුවත් සහ විශේෂාංග

  • 1

    ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ඕමානයට කඩුලු 4ක ජයක්

    November 15, 2019
  • 2

    ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 7.1ක භුකම්පනයක්

    November 15, 2019
  • 3

    “කැළණියේ නාග ධාතුව” ගෝඨාගේ වැඩක් බව පැහැදිලි වෙයි

    November 13, 2019
  • 4

    ග්ලැසියරයක ප්‍රේමය

    November 15, 2019
  • 5

    මහින්ද අගමැතිකම එපා කියයි

    November 19, 2019

ලක්හඬට පුවත් සහ විශේෂාංග එවීමට

E-mail: [email protected]

ජනයුගය – සම්බන්ධ කරගන්න

E-mail: [email protected]

Telephone:
+94773286990, +94766006073

Subscribe ලක්හඬ

මෙම වෙබ් අඩවිය subscribe කිරීම සඳහා Email ලිපිනය ඇතුල් කරන්න.

Join 77 other subscribers

ලක්හඬ – Facebook

ලක්හඬ – Facebook

Main Tags

lakhanda

lakhanda.lk

lakhanda news

  • Facebook
  • Twitter
  • Linkedin
  • Tumblr
  • Youtube

@2019 - All Right Reserved. Designed and Developed by Rover Software


Back To Top