lakhanda.lk
නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත් වී තිබේ. ඒ අද (24) පැවති නිළවරණයේදී නීතීඥ කුවේරා ඩී සොයිසා මහතා පරජයට පත්කරමින්ය.…