නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත් වී තිබේ.

ඒ අද (24) පැවති නිළවරණයේදී නීතීඥ කුවේරා ඩී සොයිසා මහතා පරජයට පත්කරමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here