රත්නපුරෙන් කොවිඩ් මරණ දෙකක්

තවත් කොවිඩ් මරණ දෙකක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම මරණ දෙකම රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය ගණන 215 දක්වා ඉහළ ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here