ඊයේ කොවිඩ් මරණ 2ක්

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට මිය ගිය කොවිඩ් ආසාදිත ගණන 213 දක්වා ඉහළ ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here