lakhanda.lk
කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කරන්නැයි ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන විරෝධතාවක
කොරෝනා අසාදනයෙන් මියයන සියලු දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන ඊයේ (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණි. එහිදී ඔවුන් ,වෙනත් සකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ …