කොවිඩ් මරණ 194ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 194ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here