lakhanda.lk
වසර 46ක් පැරණි පේලේගේ පාපන්දු වාර්තාව මෙසී බිඳ දමයි
1974 වසරේදී ගෝල 643ක් ලබා ගනිමින් පේලේ විසින් තබා තිබූ වාර්තාව ගෝල 643ක් ලබා ගනිමින් බිඳ දැමීමට ලයනල් මෙසී සමත් වී තිබේ. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මෙම වාර්තාව තැබූයේ එකම කණ්ඩායමක් නියෝජනය කරමින් වීමද…