187 වන කොවිඩ් මරණය – වැඩිහිටි නිවාසයක සිටි අයෙක්

මෙරට 187 වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 67ක් වූ කොළඹ මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ පිරිමි පුද්ගලයෙකි.

මේ පිළිබඳ නිළ නිවේදනය,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here