lakhanda.lk
ඇන්ටාක්ටික් මහද්වීපයෙන් පළමුවරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි
ඇන්ටාක්ටික් මහද්වීපයෙන් පසුගිය දා (23) පළමුවරට ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබේ. අසාදිත පුද්ගලයින් සියලූදෙනා ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කඳවුරක සිටි චිලී ජාතිකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.…