lakhanda.lk
ආණ්ඩුවේ මුළු ආදායම, ණය සහ පොලී වාරික ගෙවීමටවත් ප්‍රමාණවත් නෑ – අනුර
2020 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1555 ක් බවත් ණය සහ පොලී වාරිකය සඳහා පමණක් බිලියන 1854ක් වැය වන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ නායක අ…