ඊයේ කොවිඩ් මරණ 7ක් – ලියුකේමියා රෝගී දරුවෙකුත් ඒ අතර

ඊයේ (22) දිනට කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ පිළිබඳ විස්තර පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here