සමාජ මාධ්‍ය ජාලා ලියාපදිංචියකට ආණ්ඩුව සැරසෙයි

සියලුම සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා සකස් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන ඇතැම් තත්වයන් පාලනය කළයුතු යුතු බවත් ඒ අනුව, මෙම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත මේ පිලිබදව අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here