lakhanda.lk
කොරෝනා මරණ 160 ක් දක්වා ඉහළට
අද තවත් කොරෝනා මරණ 3ක් සිදු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 160 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැ…