කොරෝනා මරණ 160 ක් දක්වා ඉහළට

අද තවත් කොරෝනා මරණ 3ක් සිදු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 160 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක් වෙයි.

නිල නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here