lakhanda.lk
කොවිඩ් මරණ 3ක්
කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මිය ගිය ගණන 157ක් වී තිබේ. මියගිය අය පිළිබඳ විස්තර පහතින්,…