සියලු දරුවන්ට අන්තර්ජාල අධ්‍යපනය නොමිලේ ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගලදී උද්ගෝෂණයක්

රට පුරා කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති පාසල් සිසුන්ගේ අධ්‍යාපනය සදහා විද්‍යුත් මාධ්‍ය අවස්ථා වැඩි කරන ලෙසත් ,සියලු දරැවන්ට අන්තර්ජාල අධයාපනය නොමිලේ ලබාදෙන ලෙසත් ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණයක් අද (15) කුරුණෑගල නගරයේ පැවැත්විය.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණය සඳහා දෙමව්පියන්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here