ඊයේ කොවිඩ් ආසාදිතයින් 685ක් – මරණ 02ක්

ඊයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 685 ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේම තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් ද ඊයේ වාර්තා වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම පදිංචි අවුරුදු 73ක කාන්තාවක් සහ කොළඹ 14 පදිංචි 65​ක පිරිමි පුද්ගලයෙක්.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ යනවා.

නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here