lakhanda.lk
ලබන වසරේ සිට LPL අවසාන වටයේ තරඟ සඳහා play-off ක්‍රමය භාවිතා කරන්න – නාමල්
ලබන වසරේ සිට ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ අවසාන වටයේ තරඟ සඳහා play-off ක්‍රමය හඳුන්වා දීමට තරඟ සංවිධායකයන් සලකා බලනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි. ඊයේ (13) පැවති අවස…