lakhanda.lk
කොවිඩ් ආසාදිතයින් ගණන 30000 ඉක්මවයි
අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවය. අද දි…