lakhanda.lk
ලාබාලතම කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය අද(08) වාර්තා වී තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ තොටළඟ පදිංචි දින 20ක් වයසැති බිළිදෙකු මෙලෙස මිය ගොස් ඇති බව …