lakhanda.lk
හිටපු අමාත්‍ය ටී බී ඒකනායක අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 67වන වියේ පසුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…