lakhanda.lk
නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු! – ජාතික ජන බලවේගය
පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සහ එහිදී සිදුවූ ඝාතන පිළිබඳව ජාතික ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ‘නිරායුධ සිරකරුවන් වෙඩි තබා ඝාතනය කිරීම හෙලාදකිමු!’ යන තේමාවෙන් නිකුත් කර ඇති එම…