ඊයේ තවත් කොරෝනා මරණ 7ක්

ඊයේ මෙර​ට තවත් කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.

මෙලෙස මිය ගිය අය අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 669 ​යි.

මිය ගිය පිළිබඳ විස්තර පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here