රාජ්‍ය සේවා කොමිසමට නුසුදුස්සන් පත්කිරීමට විරෝධය

රාජ්‍ය සේවා කොමිසමේ ස්වාධීනත්වය, විශ්වසනීයත්වය මෙන්ම රහස්‍යභාවයටද හානිවන ලෙස කිසිදු පලපුරුද්දක් නොමැති, රාජ්‍ය සේවකයින්ද නොවන, ආණ්ඩුව සමග ව්‍යාපාර කටයුතුවල නියැලෙන පුද්ගලයින් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් ලෙස ජනාධිපතිවරයා විසින් පත්කිරීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් අද දින (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here