lakhanda.lk
තවත් කොවිඩ් මරණ 5ක්
කොවිඩ් ආසාදිතව මිය ගිය තවත් මරණ 5ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (03) තහවුරු කර තිබේ. ඒ සමඟම මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ පිළිබඳ විස්…