පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යායනය රකින්නැයි ඉල්ලා උද්ගෝෂණයක්

ජලගැලුම් වනෝද්‍යානය තුළට ගවයන් ඇතුළු කිරීමට බලපෑම් කිරීම, වනෝද්‍යානය ආරක්ෂා කිරීම සඳහා නීතිය නිසි පරිදි ඉටු කරන ලද වනජීවී නිලධාරීන්ට සිදු කරන ලද බැන වැදීම, වගා කරුවන්ට ඉඩම් ලබාදීමට වනජීවියට බල කිරීම, අවුරුදු තිහකට අවශ්‍ය නොවූ මාර්ගයක් වනෝද්‍යානය තුළින් කැපීමට උත්සාහ කිරීමත් එමඟින් මහවැලියේ ආරක්ෂා වී ඇති වැලි නිධි කොල්ලකෑමට උත්සාහ කිරීමටත් එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (02) සාමකාමී විරෝධතාවයක් පැවැත්විය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here