lakhanda.lk
අද දිනට කොවිඩ් ආසාදිතයින් 878ක්
අද දිනට මෙතෙක් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 878ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයින් ගණන 21861ක් වී තිබේ.…