lakhanda.lk
වැස්සෙන් මන්නාරමට හා කිලිනොච්චියට පීඩා
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ උතුරු පළාතට අඛණ්ව වැසි ඇඳ වැටෙමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි. ආපද කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ ඊයේ (01) රාත්‍රියේ කිලි…