අද කොවිඩ් රෝගීන් 496ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, අද දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 496ක් වේ.

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 20,442කි.

අද දිනයේ සුවය ලැබු 558 දෙනා සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,560ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 116ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here