ඊයේ කොරෝනා මරණ 8ක් – මෙරට සමස්තය 107ක් දක්වා ඉහළට

මෙරට තුළ තවත් කොරෝනා ආසාදිත මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 107ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ සමඟ ඊයේ(27) වාර්තා වූ මුළු කොවිඩ්ආ සාදිතයින් ගණන 472 ක් වන අතර කොවිඩ් දෙවන රැල්ලෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18963ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අය පිළිබඳ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here