lakhanda.lk
LPL දෙවන තරඟයේ ජය Jaffna Stallions කණ්ඩායමට
ඊයේ (27) පැවති LPL තරඟාවලියේ දෙවන තරඟයේදී Jaffna Stallions කණ්ඩායම කඩුළු 8කින් ජය ගැනීමට සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුළු 8 කට ලකුණු 175 ක් රැස…