lakhanda.lk
LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට
ඊයේ (26) ආරම්භ වූ LPL තරඟාවලියේ පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායම හිමි කර ගෙන තිබේ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Kandy Tuskers කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුළු 3කට ලකුණු 219ක් රැස් කළ අතර පිළිතුරු…