lakhanda.lk
කොවිඩ් අරමුදලෙන් වියදම් කරලා තියෙන්නේ 16%යි අනෙක් 84%ට මොකද වුනේ? – අනුර
කොවිඩ් වසංගතය විශාල අර්බුදයක පවතින වෙලාවක කොවිඩ් අරමුදලෙන් කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීමට වැඩ කර තිබෙන්නේ 16% ක් වන සොච්චම් ප්‍රමාණයක් බවත් 84% ප්‍රමාණයක් පොදිබැඳගෙන සිටින්නේ කුමක් වෙනුවෙන්දැයි බව ජා…