lakhanda.lk
කුරුණෑගල තවත් ගමක් අගුළු දමයි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව පොලිස් බලප්‍රදේශයේ ගජනැග්ගම ග්‍රාමසේවා වසමේ කුඩාගම ගම සම්පූර්ණවෙන්ම අගුලු දමා තිබේ. ඒ එම ගමේ ජීවත්වූ පුද්ගලයෙකුගේ දේහයක් නොවැම්බර් 14 දින හදිසි මරණයක් ලෙස හමුවීම ඇති අතර…