lakhanda.lk
විපක්ෂනායක ලේකම්ධුරය නීතිඥ රවි ජයවර්ධනට
නීතිඥ රවි ජයවර්ධන මහතා (18) විපක්ෂනායක ලේකම්ධුරයේ වැඩ භාරගත්තේය. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ඒ මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක්…