ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් – ආසාදිතයින් 325ක්

ඊයේ මෙරට තවත් කොරෝනා මරණ 3 ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි.මේ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ ගණන 69 දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි.

  1. කඳාන, අවු 70ක පිරිමි පුද්ගලයෙක්
  2. කොළඹ 12, අවු 74ක කාන්තාවක්
  3. කොළඹ 13, අවු 48ක පිරිමි පුද්ගලයෙක්

එසේම ඊයේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 325ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here