lakhanda.lk
සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 18000 පනී – මරණ 66ක්
මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් වී තිබේ. ඒ ඊයේ වාර්තා වූ මරණ 5ත් සමඟින්ය. ඊයේ මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි. කොළඹ 10, අවු 65ක පිරිමි පුද්ගලයෙක් රත්මලාන, අවු 69ක කාන්තාව…