සරසවි වලට බඳවාගැනීමේදී අසාධාරණයට පත් සිසුන්ට සාධාරණය ඉල්ලා කුරුණෑගලදී උද්ගෝෂණයක්

2019/2020 වර්ෂ සඳහා විශ්ව විද්‍යාල වලට බඳවාගැනීමේදී අසාධාරණයට පත් සිසුන්ට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා අද කුරුණෑගල දී උද්ඝෝෂණයක් පැවැතිවිය.

පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබුණි.

ඡායාරූප : මංජු කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here